‘සකි සිරි ලංකා’ සයිබර් අවකාශයට එක්වෙයි…

මේ රට මහ පුදුම රටක්. විහිළුවට නෙමෙයි කියන්නෙ. ලෝකයේ අනිත් රට එක්ක සන්සන්දනාත්මකව බැලුවොත්, අපිට රටක් විදිහට, අනුන්ට පිට නොපා, අනුන්ගෙ අරෙහෙ මෙහෙ නොකහ, සාමෙන් සමාදානෙන්, ආගමක් දහමක් කරගෙන නිදහසේ ඉන්න පුළුවන් ආශ්චර්යමත් පරිසරයක් තියෙන්නෙ.

අපි ලියන්නෙ සරල සිංහලෙන්. හැමකෙනාටම වැටහෙන විදිහට. අපේ මතයත් එක්ක ඔබ එකඟ නොවන්න පුලුවන්. සමහරවිට්, ඔබේ මතයත් එක්ක අපිට එකඟ වීම්ට නොහැකි වන්නත් පුලුවන්. කමක් නැහැ. අපි ඔබේ මතයට ගරු කරමු.

අදින් ඇරඹෙන මේ බ්ලොග් පි‍ටුව හරහා අපි දන්නා දේ පමණක් කතා බහ කරමු. නොදන්නා දේත් සැක හැර දැනගමු.

අපි ලියන දේ ගැන ඉදිරියට ඔබට දැකගන්නට හැකි වේවි. එතකන් ඉවසීමෙන් කාලය ගතකරන්න.

ඔබේ අදහස්, යෝජනා, චෝදනා මේ සියල්ලක්ම පහත විද්‍යුත් තැපෑල ඔස්සේ යොමු කළ හැක.

info.walaliya@gmail.com

Posted on පෙබරවාරි 26, 2010, in Uncategorized. Bookmark the permalink. ප්‍රතිචාරයක් ලබාදෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

%d bloggers like this: